මරදාන අවට මාර්ග රැසක දැඩි රථවාහන තදබදයක්

Share

මරදාන අවට මාර්ග රැසක මේ වනවිට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙන බවට වාර්තා වෙයි.

අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධාන කළ විරෝධතා පාගමනක් හේතුවෙන් මෙම  රථවාහන තදබදය හටගෙන තිබේ.

ඔවුන් විරෝධතා පාගමන නිරතවන්නේ මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 5000ක් දක්වා ඉහළ දැමීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමිනි.

Read more

Local News