අළුත්ගම දර්ගා නගරයේ ඇති වූ ගැටුම් වලින් හානි වූවන්ට වන්දි පිරිනැමීම අද

Share

2014 වසරේ අළුත්ගම දර්ගා නගරයේ ඇති වූ ගැටුම්කාරී වාතාවරණයෙන් හානියට පත් වෙළෙදසැල් සහ නිවාස සදහා වන්දි ප්‍රදානය කිරිම අළුත්ගම දර්ගා නගරයේ සහිරා විද්‍යාලයේ දී අද (26) පස්වරු 3.00 ට පැවැත්වෙයි.

ඒ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අමාත්‍ය එම්.ඩී ස්වාමිනාදන් මහතාගේ සහභාගීත්වයෙනි.

මෙහිදී හානියට පත් නිවාස සහ වෙළෙදසැල් 122 කට රුපියල් මිලියන 188 ක වන්දි මුදලක් පිරිනැමෙයි. අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඒ සදහා ලැබී ඇත.

Read more

Local News