කළු ගෙඟ් දිය නෑමට ගිය පුද්ගලයන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන් වෙයි

Share

හොරණ – වගවත්ත ප්‍රදේශයෙන් කළු ගෙඟ් දිය නෑමට ගිය පුද්ගලයන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන් වී තිබෙන බවට වාර්තා වෙයි.

ඊයේ පස්වරුවේ මෙලෙස අතුරුදන් වී ඇත්තේ උඩුපුස්සැල්ලාව සහ පස්සර ප්‍රදේශවල පදිංචි 26 සහ 28 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකි.

Read more

Local News