අනුරාධපුර – පුත්තලම මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 08 දෙනෙකුට තුවාල

Share

අනුරාධපුර – පුත්තලම ප්‍රධාන මාර්ගයේ 27 කණුව ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 08 දෙනෙකු තුවාල ලබා තිබ‌ෙ‌න බවට වාර්තා ව‌ෙයි.

අද උදෑසන යාපනය සිට කල්පිටිය බලා ධාවනය වූ ගුවන් හමුදා බස්රථයක්, කොළඹ සිට යාපනය බලා ගමන් කරමින් තිබු වෑන් රථයක ගැටී අනතුර සිදුව ඇත.

අනතුරෙන් තුවාල ලබා ඇත්තේ, වෑන් රථයේ ගමන් ගත් 08 දෙනෙකි.

Read more

Local News