නාලන්දා රණවිරු ආදි සිසු සැමරුම් දින කොඩිය ජනපතිට පිරිනැමේ

Share

කොළඹ නාලන්දා විද්‍යාලයීය කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය, මිය ගිය තම රණවිරු ආදි ශිෂ්‍යයන් සිහිකිරීම සදහා වාර්ෂිකව සංවිධාන කරන රණවිරු සැමරුම් දිනය වෙනුවෙන් නිර්මාණය කළ රණවිරු කොඩිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට පිරිනැමීම ඊයේ (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.
නාලන්දා විදුහල්පති තිලක් වත්තුහේවා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති යන මහත්වරුන් සමග කනිෂ්ඨ නාලන්දා ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරීන් මේ අවස්ථාවට එක් විය.

Read more

Local News