ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු ද‌ෙවන එක්දින තරඟය අද

34

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරඟ 05 කින් සමන්විත එක්දින තරඟාවලියේ දෙවන තරඟය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (01) පැවැත්වීමට නියමිතව තිබේ.

දෙරට අතර පැවති පළමු තරඟය දකුණු අප්‍රිකානු කණ්ඩායම ජය ගැනීමට සමත් විය.