ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු ද‌ෙවන එක්දින තරඟය අද

Share

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරඟ 05 කින් සමන්විත එක්දින තරඟාවලියේ දෙවන තරඟය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (01) පැවැත්වීමට නියමිතව තිබේ.

දෙරට අතර පැවති පළමු තරඟය දකුණු අප්‍රිකානු කණ්ඩායම ජය ගැනීමට සමත් විය.

Read more

Local News