හෙඳ පුහුණුවට බඳවා ගැනීමේ ලිපි ප්‍රදානෝත්සවය හෙට අරලියගහ මන්දිරයේ දී

Share

2017 සිසු හෙඳ පුහුණුවට බඳවා ගැනීමේ ලිපි ප්‍රදානෝත්සවය හෙට (02) ප.ව. 2.00ට අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට නියමිතය.

මෙම උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

Read more

Local News