පුරහල අවට දැඩි රථවාහන තදබදයක් August 2, 2018 Share on Facebook Tweet on Twitter tweet පුරහල අවට දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙන බවට වාර්තා වෙයි. ඒ ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජනබල සේනා විරෝධතා සහ ජන රැළිය හේතුවෙනි. මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා අැති වී ඇත.