කැලිෆෝනියාවේ ගුවන් අනතුරක්

Share

කැලිෆෝනියාවේදී සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබේන බව විද‌ෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

කැලිෆෝනියාවේ ඔරේන්ජ් ප්‍රාන්තයේ පිහිටි සාප්පු සංකීර්ණයක රථවාහන නැවතුම්පලකට යානය කඩා වැටී ඇති බවයි වාර්තා වන්න‌ේ.

ගුවන් අනතුරෙන් මිය ගොස් ඇත්තේ යානය තුළ සිටි මගීන් පස් දෙනෙකි.

Read more

Local News