අමෙරිකානු ජනපති ඉරානයේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම්වලට එරෙහි යළිත් සම්බාධක දමයි

Share

ඉරානයේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම්වලට එරෙහි අමෙරිකානු සම්බාධක යළි ක්‍රියාත්මක කිරීමට ජනපති ට්‍රම්ප් පියවර ගෙන තිබ‌ෙ‌න බව විද‌ෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ 2015 න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත්වීමේ ප්‍රතිඵලයක් ලෙස ඉරානයට එරෙහිව යළිත් සම්බාධක පනවන බවයි.

ඒ අනුව ඉරානයේ වාහන කර්මාන්තය, රත්‍රං සහ අනෙකුත් ප්‍රධාන ලෝහ කර්මාන්තය ඉලක්ක කර පැනවෙන ඇමෙරිකානු සම්බාධක අද සිට ක්‍රියාත්මක වනු ඇති බවට වාර්තා ව‌ෙයි.

Read more

Local News