මත්පෙති සමඟ පුද්ගලයකු අත්අඩංගුවට

Share

මත්පෙති එක් ලක්ෂ විසි දහසකට අධික සංඛ්‍යාවක් සමග පුද්ගලයකු අත්අඩංගුට ගෙන තිබේ.

ඊයේ පස්වරුවේ කටුනායක අපනයන රේගු අංශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට භාර දී ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සඳහන් කළේ, මෙම මත් පෙති තොගය මෙරට සිට එංගලන්තයට කුරියර් සේවාවක් හරහා යැවීමට සූදානම් කර තිබූ ඒවා බවයි.

මත් පෙති තොගයේ බර ක්‍රිලෝ ග්‍රෑම් 8යි ග්‍රෑම් 220කි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකපිට වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයේ අත්අඩංගුවට ගෙව තිබේ.

Read more

Local News