කරුණානිධි අභාවප්‍රාප්ත ව‌ෙයි

Share

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු මහ ඇමති එම්. කරුණානිධි ඊය‌ේ (07) පස්වරුවේ අභාවප්‍රාප්ත වී ඇත.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 94 කි.

ඉන්දීය ඩී.එම්.කේ. පක්ෂයේ නායකයා වූ කරුණානිධි හදිසි රෝගාතුර වීමකින් පසුගිය 28 වැනිදා චෙන්නායි හි රෝහලකට ඇතුළත් කෙරුණි.

1924 දී උපත ලද කරුණානිධි පස් වතාවක් තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිධුරය හොබවා තිබෙන බව විද‌ෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Read more

Local News