ප්‍රවීන ගායන ශිල්පී ඩබ්ලිව්.ප්‍රේමරත්න අභාවප්‍රාප්ත ව‌ෙයි

Share

ප්‍රවීන ගායන ශිල්පී ඩබ්ලිව්.ප්‍රේමරත්න මහතා අභාවප්‍රාප්ත වි ඇත.

ඒ අද (08) අළුයම කොළඹ ජාතික රෝහලේදීය.

මියයන විට ඒ මහතා 75 වන වියේ පසුවිය.

ප්‍රේමරත්න මහතා සිනමා නිර්මාණ 12 කට පමණ පසුබිම් ගායනයෙන්ද සහය වී ඇති බවයි සඳහන් වන්න‌ේ.

Read more

Local News