කොළඹ පුරහල අවට මාර්ගවල දැඩි රථ වාහන තදබදයක්

Share

කොළඹ වෝඩ් පෙදෙස මාර්ගය වසා දමා තිබෙන බවට වාර්තා ව‌ෙයි.

ඒ පේරාදෙණිය සරසවි සිසුන්ගේ විරෝධතාවක් හේතුවෙනි.

මේ හේතුවෙන් කොළඹ පුරහල අවට මාර්ගවල දැඩි රථ වාහන තදබදයක් පවතී.

Read more

Local News