තලවකැලේ – ලිදුල නගර සභාවේ උප සභාපති අත්අඩංගුවට

Share

තලවකැලේ – ලිදුල නගර සභාවේ උප සභාපති එල්. භාරදි දාසන් අද (09) පෙරවරුවේ පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තු දෙකකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර අැති බවයි.

Read more

Local News