වාලම්පුරියක් තම සන්තකයේ තබාගෙන සිටි කට්ටඬියකු අත්අඩංගුවට

Share

මිල කළ නා‌ෙ‌හැකි වාලම්පුරියක් තම සන්තකයේ තබාගෙන සිටි යාගහෝම කරන ලබන කට්ටඩියකු හබරාදුව ප‌ොලිසිය විසින් අත්අඩංගුවට ග‌ෙන තිබේ.

හබරාදුව ප‌ොලිසි‌ෙයේ දුෂණ මර්ධන අංශයේ නිලධාරීන්ට ලැබුණු ත‌ොරතුරක් මත අක්මීමණ වලහන්දූව පහළවත්ත ප්‍රදේශයේ දී ම‌ෙම වාලම්පුරිය සමඟ අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බවයි අප වාර්තාකරු සඳඑහන් කළේ.

සැකකරු සමග අත්අඩංගුවට ගත් වාලම්පුරිය අද (10) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read more

Local News