ICC නවතම එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව එංගලන්ත කණ්ඩායම පෙරමුණට

Share

ICC නවතම එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව එංගලන්ත කණ්ඩායම පෙරමුණට පැමිණ තිබේ.

ඉන්දියාව දෙවන ස්ථානයත්, නවසීලන්තය තුන්වන ස්ථානයත් හිමි කර ගෙන සිටීයි.

දකුණු අප්‍රිකාව, පාකිස්තානය, ඕස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය පිලිවෙලින් 04 වන, 05 වන, 06 වන සහ 07 වන ස්ථාන හිමිකරගෙන තිබේ.

ශ්‍රී ලංකාව තවමත් එක්දින ශ්‍රේණිගත කිරීම්වල පසුවන්නේ 08 වන ස්ථාන‌යේ යි.

Read more

Local News