පේරාදෙණිය විශ්වවිද්‍යාලය අද විවෘත ව‌ෙයි

Share

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය හැර අනෙකුත් සෙසු පීඨ අද (13) දිනයේ විවෘත කිරීමට තීරණය කර ඇත.

මාස දෙකක කාලසීමාවක් සඳහා විශ්වවිද්‍යාලය වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කර තිබුණේ් ඉංජිනේරු පීඨයේ උද්ගතව ඇති අර්බුදකාරි තත්ත්වය මත සිසුන්ගේ ආරක්ෂාව පිළිබඳ සැලකිල්ලට ගනිමින්.

Read more

Local News