වවුනියාව ප්‍රද‌ේශ‌යේදී ග‌ෝනමස් සමඟ සැකකරුවන් ද‌ෙද‌ෙන‌ෙකු අත්අඩංගුවට

Share

වවුනියාව න‌ෙළුකුලම ප්‍රද‌ේශ‌ෙයේදී ග‌ෝනමස් ක්‍රිල‌ෝග්‍රෑම් 25යි ග්‍රෑම් 400ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් ද‌ෙද‌ෙන‌ෙකු, ග‌ෝනමස් ප්‍රවාහනය කළ කැබ් රථය ද සමඟ අත්අඩංගුවට ගැනීමට වවුනියාව පා‌ෙලිසිය අද (17) සමත් විය.

ප‌ොලිස් දුෂණ මර්දන ඒකකය‌ේ නිලධාරීන් සිදු කළ වැටලීමකදී අදාල අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි වවුනියාව පා‌ෙලිසිය සඳහන් කළ‌ේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වවුනියාව මහ‌ේස්ත්‍රාත් අධිකරණ්‍යට ඉදිරිපත් කිරිමට නියමිතයි.

Read more

Local News