මත්ද්‍රව්‍ය, මත්ප‌ෙති සමඟ සැකකරුව‌ෙකු හීරැස්සගල ප්‍රද‌ේශය‌ේදී අත්අඩංගුවට

Share

ක‌ොක‌ේන් මත්ද්‍රව්‍ය හා තවත් මත්ප‌ෙති හයක් සමඟ සැකකරුව‌ෙකු හීරැස්සගල ප්‍රද‌ේශය‌ේදී අත්අඩංගුවට ගැනීමට මහනුවර දිසා දුෂණ මර්ධන අංශය කටයුතු ය‌ොදා තිබේ.

ඇසළ ප‌ෙරහැර සමයේ විකිණීම සඳහා ග‌ෙග‌ෙන ලද ක‌ොක‌ේන් ග්‍රෑම් 8ක් සහ මිලිග්‍රෑම් 830ක් සමඟ ම‌ෙම සැකකරු අත්අඩංගුවට ග‌ෙන ඇත.

සැකකරු හා භාණ්ඩ මහනුවර මහ‌ේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධය‌ෙන් මහනුවර දිසා දුෂණ මර්ධන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News