ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ තරුණියන් දෙදෙනෙකු අත්අඩංගුවට

Share

ව්‍යාජ මුදල් නෝට්ටු සන්තකයේ තබාගෙන සිටි තරුණියන් ද‌ෙද‌ෙන‌ෙක් උහන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
උහන පොලිස් වසමේ බණ්ඩාරදූව ප්‍රදේශයේ දී ඊයේ (20) මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
අත්අඩංගුවට පත් සැකකාරියන් දෙදෙනා වයස අවුරුදු 23 හා 24 වයස්වල පසුවන තරුණියන් ද‌ෙද‌ෙන‌ෙකි.
එම සැකකාරියන් දෙදෙනාය අද (21) අම්පාර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Read more

Local News