මැල්කම් ටර්න්බුල්ට ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ධූරය අහිමි ව‌ෙයි

Share

ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් සිය පක්ෂ නායකත්වයට එල්ල වූ අභියෝගයෙන් පරාජයට පත්වූ නිසා ඔහුට අගමැති ධුරය අහිමි වී තිබෙන බවට එරට විද‌ෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඒ අනුව, නව අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ ඔහුගේ පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ ස්කොට් මොරිසන්ටයි.

ඕස්ට්‍රේලියානු මාධ්‍ය සදහන් කළේ, මැල්කම් ටර්න්බුල් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.

Read more

Local News