ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට අපේ රටේ විජලනය කර නිපදවන ලද පලතුරු සාකච්ඡා මණ්ඩපයක අතුරුපස වශයෙන්

Share

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට විජලනය කර නිපදවන ලද පලතුරු සාකච්ඡා මණ්ඩපයක අතුරු පස වශයෙන් ලබා දී තිබේ.

ගන්නොරුව පිහිටි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආහාර පර්යේෂණ ඒකකය විජලනය කළ පලතුරු සකස් කිරීමේ කටයුතු සිදු කරයි.

කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) එම දෙපාර්තමේන්තුවේදී මෙරට විශ්වවිද්‍යාලවල කෘෂිකර්ම අංශයට අදාළ ආචාර්ය මහාචාර්යවරුන් සමග පැවැති සාකච්ඡාවේදී මෙරට විජලනය කළ පලතුරු ප්‍රථම වරට අතුරුපස වශයෙන් බෙදාදෙනු ලැබිණි.

ඒ අනුව විජලනය කළ කර්තකොලොම්බන් අඹ හා කෝලිකුට්ටු කෙසෙල් හා වරකාද අතුරු ආහාර වශයෙන් පිරිනැමිණි.

Read more

Local News