පළාත් කිහිපයකට අදත් වැසි

Share

ඌව, නැගෙනහිර, උතුරු මැද සහ උතුරු පළාත්වල සවස 02.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා ද‌ෙපාර්තමේන්තුව අද (27) නිකුත් කළ නිවේදනයේ දැක්ව‌ෙයි.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සිහින් වැසි ඇතිවිය හැක.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැ.කි.මී. 40-50 දක්වා තරමක තද සුළං ඇතිවිය හැක.

Read more

Local News