බදුල්ල, අලුගොල්ල ප්‍රදේශයේ ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුව ඇත.
මෙම අනතුරින් පුද්ගලයෙකු මියගොස් ඇත.
තවත් පුද්ගලයින් 27දෙනෙකු තුවාල ලබා ඇති බවද පොලිසිය සදහන් කළේය.
Share
Read more