පොළොන්නරුවට අද පැය 9ක ජල කප්පාදුවක්

Share

පොළොන්නරුව හා අවට ප්‍රදේශවල පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.

ඒ පොළොන්නරුව ප්‍රදේශයේ මාර්ග පුළුල් කිරීම හේතුවෙන් ජලනළ වෙනස් කිරීමට යි.

මේ අනුව අද (28දා) උදේ 9.00 සිට සවස 6.00 දක්වා කාලය තුළදී පොළොන්නරුව නගරය හා ඒ අවට ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට කටයුතු කරන බවද ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.

Read more

Local News