මන්නාරම සමුහ මිනීවල තුළින් මිනිස් සිරුරු 104ක් හමුව‌ෙයි

Share

මන්නාරම, පැරණි සත‌ොස ග‌ොඩනැගිල්ල පැවැති ස්ථානය‌ෙන් හමුවු සමුහ මිනී වල තුළින් මිනිස් සිරුරු 104කට අදාළ අස්ථී ක‌ොටස් ඊය‌ේ (27) වන විට හමුවු බව එම ස්ථානය‌ේ පරීක්ෂණ ම‌ෙහ‌ෙයවන විශ‌ේෂඥ අධිකරණ ව‌ෛද්‍ය නිලධාරී එස්. රාජපක්ෂ මහතා සඳහන් කළ‌ේය.

ස‌ොයාගත් අස්ථී ක‌ොටස් වලින් මිනිස් සිරුර 104කට අදාල ක‌ොටස් ක්‍රමානුකූලව මතුකර ග‌ෙන ඇති අතර ඉන් සිරුරු 96 කට අදාල ක‌ොටස් කැනීම් මඟින් ඉවත් කර ග‌ෙන තිබේ.

ග‌ොඩගත් අස්ථි ක‌ොටස් කාබන් පරීක්ෂාා කිරිමක් ව‌ෙනුව‌ෙන් කැලිෆ‌ෝනියාවේ කාබන් පරීක්ෂා කිරිමේ රසායනාගාරයක් ව‌ෙත යැවීමට නියමිත බවයි අධිකරණ ව‌ෛද්‍ය නිලධාරීවරයා වැඩිදුරටත් සඳහන් කළ‌ේ.

Read more

Local News