තිරිඟු පිටි මිල ඉහළට

Share

ප්‍රීමා තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට ප්‍රීමා සමාගම කටයුතු කර තිබේ.

ඊයේ (31දා) මධ්‍යම රාත්‍රියේ සිට බලපවැත්වෙන පරිදි මෙසේ මිල ඉහළ දමා ඇත.

ඒ අනුව රුපියල් 95ක්ව පැවති ප්‍රීමා තිරිඟු පිටි කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 100කි.

Read more

Local News