වසර 200 ක් පැරණි බ‍්‍රසීල ජාතික කෞතුකාගාරයේ ගින්නක්

Share

බ‍්‍රසීලයේ රියෝද ජෙනයිරෝ නුවර පිහිටි ජාතික කෞතුකාගාරය වසර 200 ක් මෙම අවුරුද්දට සපිරනු ලැබුවා.
එහි පිහිටි කෞතුක භාණ්ඩවල වටිනාකම මිලියන 20 කට අධික බවයි විදෙස් මාධ්‍ය වාර්තා ස`දහන් කළේ.
මෙම කෞතුකාගාරය තුළ ඇති වූ ගින්නෙන් පුද්ගල හානි සිදු ව නොමැති බවත් සදහන්.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මේ පිළිබදව පරීක්ෂණ එරට ආරක්ෂක අංශ විසින් සිදු කරමින් බවතින බවයි වාර්තා වන්නේ.
කෞතුකාගාරය තුළ ඇති වූ ගින්න එරට ගිනි නිවන අංශ මගින් තවමත් මැඩ පවත්වමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළා.

Read more

Local News