පාර්ලිමේන්තුව අද(07) පෙරවරු 10.00ට රැස්වෙයි.ඝණ පූර්ණය නොමැතිවිම හේතුවෙන් ඊයේ(06) පාර්ලිමේන්තු සැසිවාරය අද දිනට කල් දමනු ලැබිය.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් 09 දෙනෙකු ඊයේ සැසිවාරය සඳහා සහභාගී වී සිටි අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඇතුළු තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පමණක් සහභාගී වී සිටියේය.