බෙල්ලන්විල නිවසක ඇති වූ ගින්නෙන් ගැබිනි වෛද්‍යවරිය ජිවිතක්ෂයට

Share

බෙල්ලන්විල දෙමහල් නිවසක ඊයේ (6) ඇති වූ ගින්නකින් තිස් අට හැවිරිදි ගැබිනි වෛද්‍යවරියක් මිය ගොස් තිබේ.

ගින්නෙන් ඇගේ සැමියා සහ පස් හැ‍විරිදි දරුවකු බරපතළ තුවාල ලබා කළුබෝවිල රෝහලට ඈතුලත් කර තිබේ.

ගින්න ඇති විමට හේතුව තවමත් අනාවරණය වි නැති අතර බොරැලැස් ගමුව පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News