චීනයේ පරිගණක ක්‍රීඩා සිමාව

Share

බාල වයස්කාරුවන් හදුනගෙන ඔවුන් ක්‍රීඩාවේ යෙදෙන කාලය ස්වයංක්‍රීයව සිමා කිරීම සඳහා දැඩි රෙගුලාසි පද්ධතියක් හඳුන්වාදීමට චීනයේ ටෙන්සෙන්ට් තාක්ෂණික සමාගම කටයුතු කරමින් සිටි.

ඒ අනුව, සැප්තැම්බර් මස මැද භාගයේ සිට ඔවුන්ගේ ‘ඔනර් ඔෆ් කින්ග්ස්’ පරිගණක ක්‍රීඩා සඳහා සැබෑ නමින්ම ලියාපදිංචි වීමේ පද්ධතියක් හඳුන්වාදීමට කටයුතු සකසන අතර, මෙය චීනයේ පොදු ආරක්ෂණ දත්ත ගබඩාව හා සබැඳි පද්ධතියක් බව ලෙසටද සැලකේ.මේ ආකාරයට ලෝකයේ විශාලතම පරිගණක ක්‍රීඩා වෙළෙඳ පොළ ඇති චීනය තුළ මෙවැනි පියවරක් ගැනුණු ප්‍රථම අවස්ථාව ලෙස මෙය ඉතිහාසගත වෙයි.

Read more

Local News