නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත කඩිනම්න් විවාදයට

Share

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ඉතා ඉක්මනින් විවාද කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සභානායක ලක්ෂමන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවට පැවසීය.

විශේෂඥ කමිටුව විසින් සකස් කළ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ දල කෙටුම්පත මේ වන විට අග්‍රාමාත්‍යවරයාට යොමු කර තිබේ.

Read more

Local News