ජල බෝතල් කර්මාන්ත ශාලාවකට එරෙහිව – පෙරිය පුල්ලුමලයිල්හි හර්තාල්

Share

අද (07දා) මඩකලපුව දිස්ත්‍රික්කයෙහි හර්තාල් ව්‍යාපාරයක් දියත් කෙරිණි. ඒ මඩකලපුව පෙරිය පුල්ලුමලයි ප්‍රදේශයේ නිම කරන පානීය ජල බෝතල් කර්මාන්ත ශාලාවේ ඉදිකිරීමි නවත්වන ලෙස ඉල්ලමින්ය. දමිළ ජාතික සංවිධානය ඇතුළු දෙමළ පක්ෂවල සංවිධායකයන් මේ හර්තාල් ව්‍යාපාරය දියත් කරනු ලැබිය. අදාළ කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් නවතා දමන ලෙස ජනාධිපතිවරයා ඇතුළු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීම් කළත් ඒ පිළිබඳ කිසිදු අවධානයක් යොමු නොවූ නිසා මෙම පියවර ගත් බව අදාල සංගමි ප්‍රකාෂ කරයි.

Read more

Local News