ලෝක ශ්‍රේණිගත කිරිම් අනුව කොළඹ වරාය අංක 1ට

Share

2018 වසරේ පළමු භාගය වන විට කොළඹ වරාය ලෝකයේ හොඳම අංක එකේ බහාලුම් වරාය ලෙස කොළඹ වරාය ලෙස නම් කර ඇත. ප්‍රධාන පෙළේ යුරෝපීය, මැදපෙරදිග සහ ආසියානු වරාය අභිබවා කොළඹ වරාය මෙම ජයග්‍රහණය අත්කර ගැනීම විශේෂත්වයක් බවයි වරාය අධිකාරිය සඳහන් කළේ.

කොළඹ වරාය වසරේ පළමු අර්ධයේදී සියයට 15.6ක වර්ධනයක් අත් කරගෙන ඇති අතර මෙතෙක් ප්‍රමුඛස්ථානයේ පසු වූ සිංගප්පූරු වරාය හිමි කරගෙන ඇත්තේ සියයට 11.6ක වර්ධනයකින්ය.

Read more

Local News