මුන්දලම ඉඩමක පස් ඉවත් කරමින් සිටි තරුණයෙකු මරුට

Share

මුන්දලම පුද්ගලික ඉඩමක පිහිටි ළිඳකට බැස එහි පස් ඉවත් කරමින් සිටි තරුණයෙකු පස් කණ්ඩියක් කඩා වැටී ඊට යටවීමෙන් මිය ගෙස් තිබේ.

මෙලෙස මිය ගිය කරුණයා අවුරුදු 23 ක් වයසැති තාරවිල්ලූව – බත්තුළු ඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවටයි වාර්තා වන්නේ.

Read more

Local News