ඉන්දීය විපක්ෂයට මෝදිගෙන් චෝදනා

Share

‘කොංග‍්‍රස් පක්ෂය යනු අසාර්ථක පක්ෂයක්’ බවත් ඒ් සදහා නායකත්වයේ පසුවන රාහුල් ගාන්ධි ද අසාර්ථක නායකයෙකු බවත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පැවසිය. අගමැතිවරයා මේ බව පැවසූයේ ඊයේ (09) පැවැති ජන රැළියකට සහභාගිවෙමිනි.

Read more

Local News