වසා දැමු උමං දුම්රිය මාර්ගය 17 වසරකට පසු යලි විවෘත කෙරේ

Share

අමෙරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ලවූ අල් කයිඩා ගුවන් ප්‍රහාරයෙන් පසු වසා දැමුණු උමං දුම්රිය මාර්ගය යලි විවෘත කර අැති බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

2011 වසරේ සැප්තැම්බර් මස 11 වන දින අමෙරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ලවූ අල් කයිඩා ගුවන් ප්‍රහාරයෙන් ලෝක වෙළද මධ්‍යස්ථානය කඩා වැටීමත් සමඟ එහි සුන්බුන් නිසා උමං දුම්රිය මාර්ගය අවහිර වීම හේතුවෙන් මෙම දුමිරිය මාර්ගය වසා දමනු ලැබිය.ප්‍රහාරයෙන් පුද්ගලයින් 2996 දෙනෙකු මිය ගිය අතර තවත් 6000 කට අධික සංඛ්‍යාවක් තුවාල ලැබිය.

Read more

Local News