දුම්රිය මැදිරි මිලදී ගැනීමට ගිවිසුම් අත්සන් කෙරේ

Share

දුම්රිය මැදිරි 160ක් මිලදී ගැනීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සහ ඉන්දියානු දුම්රිය මැදිරි ඉදිකිරීම් ආයතනයක් අතර ඉන්දියානු සහන ණය ව්‍යාපෘතිය යටතේ ගිවිසුම් අත්සන් කර තිබේ.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ජී.එස්.විතානගේ මහතා සහ ඉන්දියානු Right සමාගමේ තාක්ෂණික අධ්‍යක්ෂ මලික් රතෝර් මහතා අතර අත්සන් කළ මෙම ගිවිසුම යටතේ මිලදීගන්නා දුම්රිය මැදිරි සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 82.6ක් වැයවන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

Read more

Local News