ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට තිසර පෙරේරා එක්වෙයි

Share

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට තිසර පෙරේරා එක්වෙයි.

තරගාවලිය එක්සත් අරාබි එමීර් රජ්‍යයේ පැවැත්වීමට නියමිතයි.

ඔක්තෝබර් 5 දා සිට 21 දා දක්වා තරගාවලිය පැවැත්වෙයි.

Read more

Local News