සරණාගත භාවය පතමින් ඔස්ට්‍රේලියාවට නීතිවිරෝධී ලෙස පැමිණි ලාංකික පිරිසක් ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල්

Share

ඔස්ට්‍රේලියාවේ සරණාගත භාවය පතමින් ඔස්ට්‍රේලියාවට නීතිවිරෝධී ලෙස පැමිණි ශ්‍රී ලාංකික පිරිසක් පිටුවහල් කර තිබේ.

ඒසේම මෙම පිරිසෙන් කිහිප දෙනෙකු ඔස්ට්‍රේලියාවේ රඳවා ගැනීමේ මධ්‍යස්ථාන තුළ වසර හයකටත් වැඩි කාලයක් රඳවා තබාගෙන සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read more

Local News