ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර සෘජු ගුවන් සේවා

Share

ලෝක ආර්ථික සමුළුවට එක්වීම සඳහා වියට්නාමයට ගොස් සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා වියට්නාම වියට්නාම් අගමැති ග්යෙන් ෂුන් ෆුක් මහතා අතර අද පැවැති හමුවේදී ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමට අවධානය යොමුව තිබේ.

සංචාරක කර්මාන්තයේ උන්නතිය සඳහා දෙරට අතර වීසා රෙගුලාසි තව දුරටත් ලිහිල් කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරිමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

Read more

Local News