නීති විරෝධි ලෙස බෝට්ටුවකින් මෙරටින් පලා යාමට උත්සාහ කල පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට

Share

නීති විරෝධි ලෙස බෝට්ටුවකින් මෙරටින් පලා යාමට උත්සාහ කල පිරිසක් නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අද (11) උදෑසන මීගමුවට බටහිර දෙසින් වූ මුහුදු තීරයේදී මෙම යාත්‍රාව තම භාරයට ගත්  නාවික හමුදාව සඳහන් කළේය.

මෙම යාත්‍රාව තුළ පුද්ගලයින් 88 දෙනෙකු සිට ඇති අතර ඔවුන් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි සඳහන් වන්න‌ේ.

Read more

Local News