ගාලු පුරයේ කෘෂි ඇල මාර්ග, අමුණු රැසක් ප්‍රතිසංස්කරණයට

Share

රුපියල් මිලියන 36ක ප්‍රතිපාදනයක් මගින් රජය විසින් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ගාල්ල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කර තිබේ.

මෙම ව්‍යාපෘතිය කෘෂිකර්ම අමාත්‍යංශයේ ප්‍රතිපාදන යටතේ සිදු කරනු ලැබේ.

මේ යටතේ අමුණු, ඇළ මාර්ග සහ කෘෂි මාර්ග ප්‍රතිසංස්කරණය සිදු කෙරෙන අතර ඒ සඳහා රුපියල් මිලියන 36ක ප්‍රතිපාදනයක් රජය මගින් ලබා දී ඇති බව දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවෙදි සදහන් විය.

Read more

Local News