ශ්‍රී ලංකාව සහ ලාඕසය අතර සංස්කෘතික සබඳතා වැඩි කර ගැනීමට තිරණයක්

Share

ලාඕසයේ අගමැති තොන්ග්ලෝන් සිසෝව්ලිත් සහ ශ්‍රි ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර හැනොයි නුවර ‘ආසියාන්’ ලෝක ආර්ථික සමුළුව අවස්ථාවේ ද්විපාර්ශවික සාකච්ජාවක් පවත්වා තිබේ.

ඒහිදි ශ්‍රී ලංකාව සහ ලාඕසය අතර සංස්කෘතික සබඳතා වැඩි කර ගතයුතු බවත්, දෙරටේ සංස්කෘතික අමාත්‍යවරුන් අතර කඩිනම් හමුවක් සංවිධානය කිරීමටත් දෙරට අග්‍රාමාත්‍යවරු අද (12) තීරණය කර තිබේ.

Read more

Local News