මුල්ලේරියාව, මණ්ඩාවිල මධ්‍ය ආදායම් නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට

Share

මුල්ලේරියාව, මණ්ඩාවිල ප‍්‍රදේශයේ ඉදි කළ Lake Crest Residencies මධ්‍ය ආදායම් නිවාස ව්‍යාපෘතිය ඊයේ (12) පස්වරුවේ ජනතා අයිතියට පැවරිණි. ඒ ජනාධිපතිදුන්ගේ ප්‍රදානත්වයෙනි.

ඒහිදි අදහස් දැක්වු ජනපතිවරයා වැඩිදුරටත් පැවසූවේ පැහැදිළි ජාතික සැලැස්මකට අනුව කි‍්‍රයාවට නංවන ලද නිවාස ප‍්‍රතිපත්තිය හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ සෑම පවුලකටම මූලික පහසුකම් සහිත සුරක්ෂිත නිවසක් ලබාදීමේ වැඩපිළිවෙළ යථාර්ථයක් කර ගැනීමට වත්මන් රජයට හැකියාව ලැබුණු බවයි.

Read more

Local News