නව පිළිකා රෝගීන් මිලියන 18.2ක් වාර්තා ව‌ෙයි

Share

මේ වසරේ නව පිළිකා රෝගීන් මිලියන 18.2ක් වාර්තා වී ඇති බවත්, පිළිකා හේතුවෙන් තවත් ලක්ෂ 96 ක පිරිසක් මේ වසරේ මිය යනු ඇතැයි ද නවතම අධ්‍යයනයක් හෙළිකර තිබේ.

පිළිකා රෝගයට අලුතින් ගොදුරුවන සංඛ්‍යාව 2012 වසරට සාපේක්ෂව 4 %ක වර්ධනයකි.

ලොව සෑම පුරුෂයන් පස්දෙනෙකුගෙන් එක් අයකුට ද, සෑම කාන්තාවන් හය දෙනෙකුගෙන් එක් අයෙකුට ද පිළිකා රෝගය වැළඳෙනු ඇති බව එම අධ්‍යනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

Read more

Local News