මොහොමඩ් සිද්දික් ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකු නිදහස්

Share

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන මොහොමඩ් සිද්දික් ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකු නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියම කර අැත.

2003 වසරේ පෙබරවාරි මස 3 වනදා මහරගම ප්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 8.1 සන්තකයේ තබාගෙන සිටි බවට චෝදනා කරමින් මොහොමඩ් සිද්ධික් ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබුණි.

Read more

Local News