නිදහස් චතුරශ්‍රය අවට දැඩි රථ වාහන තදබදයක්

Share

නිදහස් චතුරශ්‍රය අවට මාර්ගවල මේ වන විට දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබේ.

ඒ රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරින්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

 

Read more

Local News