අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් 8 දෙනෙකු උපවාසයක

Share

අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් 8 දෙනෙකු උපවාසයක අාරමිභ කර අැත.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය සඳහන් කළේ, සිය නඩු ඉක්මන් කරන ලෙස ඉල්ලා ඔවුන් මෙම උපවාසයේ ආරම්භ කර ඇති බවයි.

Read more

Local News